Cowboy Corn Casserole

අවශ්‍ය ද්‍රව්‍ය

ක්‍රීම් චීස් අවුන්ස 4
පිටිකිරි කෝප්ප 1/2
මුදවපු කිරි කෝප්ප 1/4
පාන්පිටි මේස හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ඇට ඉවත් කරගත් බඩඉරිඟු කෝප්ප 5
Shredded cheddar cheese කෝප්ප 3
තම්බාගත් කුඩා කෑලි ලෙස කඩාගත් චිකන් කෝප්ප 3
රස අනුව ලුනු

සාදාගන්නා ආකාරය

අවන් එකට 350ට රත් කරගන්න

ලොකු බෝල් එකක් ගෙන එයට ක්‍රීම්චීස්, කිරි, පාන්පිටි, ගම්මිරිස් දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසු එයට බඩඉරිඟු, චීස්, චිකන් සහ ලුණු සහ ගම්මිරිස් දමා කලවම් කර මදවේලාවක් සීසන් වීමට ඉඩහරින්න

ඉන්පසු අවන් එකට දමා විනාඩි 35 බේක්කරගන්න. දැන් ඔබේ රසවත් ආහාරය සුදානම්.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *