වර්ෂ 1835දී ketchup ඖෂධයක් ලෙස යොදාගෙන ඇත

වර්ෂ 1835 කාලවකවානුවේ කෙචප් යොදාගෙන ඇත්තේ ඖෂධයක් ලෙසයි. එය විකුණා ඇත්තේ tomato pills ලෙසයි. තක්කාලි සෝස් ලොසින්ජරයකට හරවා නිර්මාණය කල මෙම ඖෂධයේ නිර්මාතෘවරයා වන්නේ John Cooke Bennet නම් වෛද්‍යවරයෙකි. මෙම ඖෂධයට අතීසාරය, කහ උණ, රක්තවාතය සහ අජීර්නය සුවකළ හැකි බව ඔහුගේ මතයයි. කෙසේ නමුත් ව්‍යාජ අනුකරණ හේතුවෙන් වෙළඳපලෙහි මෙම ඖෂධයට තිබූ ඉල්ලුම පසුකාලීනව පිරිහී ගොස් ඇත.

Read more

ඔබට ඇනවුම් කළ හැකි ලෝකෙ ලොකුම තනි කෑම දීසිය

ඔබට අවන්හලකින් ඇනවුම් කළ හැකි ලෝකෙ ලොකුම කෑම දීසිය මොකක්ද? මේක තමයි දැනට කෑම මෙනු එකක තියන ලොකුම තනි කෑම දීසිය. හැම අවන්හලකම නැතිවුනත් ඔබට ගොඩක් වෙලාවට මෙම දීසියේ රස බලන්න නම් අරාබිකරයට යන්න වෙනවා. මේ කෑම එකට නම දාලා තියෙන්නෙ “Camel Turducken” කියලා. ගොඩක් වෙලාවට සෞදි අරාබිය වගේ අරාබි රටවල් වල මගුල් ගෙවල් හෝ විශේෂ සාද වලට මෙම කෑම […]

Read more