මුං කැවුම් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය මුං ඇට ග්‍රෑම් 500 කැකුළු හාල් කිලෝ 2 පොල් ගෙඩි 2 පොල් පැණි බෝතල් 1 පොල්තෙල් බෝතල් 2 කහ කුඩු තේ හැඳි 1/2 ලුණු කුඩු තේ හැඳි 1 සාදන ක්‍රමය මුං ඇට කබලේ බැද, කොටා පිටි සාදා ගන්න. හාල් කොටා පිටි හළා පසෙකින් තබන්න. පැණි තාච්චියට දමා ලිප තබා ඉටි වේගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන මුං පිටි සියල්ලම […]

Read more

පොල් පැණි කොණ්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය සුදු කැකුළු හාල් පිටි කිලෝ 1 පොල්තෙල් බෝතල 1 පොල් පැණි කෝප්ප 3 සීනි මේස හැඳි 2 පාන්පිටි මේස හැඳි 1 ලුණු කුඩු තේ හැඳි 1 සාදන ක්‍රමය හාල් පිටි භාජනයකට දමා පැණි හා සීනි දමා ලුණු ස්වල්පයක් ද යොදා අතින් අනාගන්න. හොඳින් ඇනුණු පසු උණුවතුර ස්වල්පයක් පාන්පිටි ද දමා හඬකින් හැඳිගාමින්පිටි පදමට සකස් කරගන්න. තාච්චිය ලිප තබා […]

Read more

වැලි තලප හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :- හාල් පිටි පැණි කෝප්ප 4 සීනි කෝප්ප 1 වතුර ලුණු කරගමුන්ගු   සාදන ක්‍රමය :- හාල් පිටි ගෙන කබලේ දමා බදාගෙන නිවෙන්නට හරින්න. ලුණු ස්වල්පයක් වතුර සමග දියකර පිටිවලට ඉසිමින් කොත්තමල්ලි ඇට තරම් ප්‍රමාණයට කැට හිටින ලෙස අනා ගන්න. ඊළඟට ඒ කැට ටික හුමාලයෙන් තම්බා ගන්න. පිට්ටු බම්බුවේ තැම්බූ විටදී නැවත කැට පොඩි කිරීමට් සිදු වේ. ඒ […]

Read more

අලුවා හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :- හාල් පිටි කෝප්ප 4 සීනි කෝප්ප 3 වතුර කෝප්ප භාගයයි කජු ස්වල්පයක් වැනිලා ස්වල්පයක්   සාදන ක්‍රමය :- මුලින්ම හාල් පිටි ටික බැද ගන්න. හාල් පිටි බදින විට දුඹුරු පැහැ නොවන ලෙස හොඳින් හැඳි ගාමින් බැද ගන්න. ටික වෙලාවකින් පිටි බැදුණු සුවඳ දැනෙන විට ලිප නිවා ගන්න. එය පැත්තකින් තබා ඊළඟට සීනි ටික උණු කර ගන්න. සීනි […]

Read more

ආස්මී හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :- හාල් පිටි 250 පොල් කිරි 100 ලුණු තෙල් බණ්ඩක්කා 250 පමණ   සාදන ක්‍රමය :- හාල් පිටි ටිකට ලුණු ස්වල්පයක් කලවම් කර කිරි ටික ටික මිශ්‍ර කරමින් අතේ නොඇලෙන පදම එනතුරු අනා ගන්න. අතේ නොඇලෙන පදමට ආවම එක පැත්තකින් තබා බණ්ඩක්කා ටික අරගෙන හොඳින් ග්‍රේට් කර ගන්න. ඊළඟට වතුර කෝප්පයක් පමණ දමා විනාඩි 30 ක් පමණ තිබෙන්නට […]

Read more

කොකිස් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :- හාල් 300g පොල්කිරි ටින් එකක ප්‍රමාණය තිරිඟු පිටි 50g අවශ්‍ය නම් සීනි තේ හැඳි දෙකක් ලුණු බිත්තර දෙකක් 2   සාදන ක්‍රමය :- තමාට අවශ්‍ය ප්‍රමාණයට හාල් (300) එය වතුරේ දමා විනාඩි 30 ක් පමණ පෙඟන්නට තබන්න. ඉන් පසු වතුර පෙරාගෙන බ්ලෙන්ඩරයකට එය දමාගෙන මිටි කිරි ටින් එකක ප්‍රමාණයද එයට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන් පසු […]

Read more

Cookie Crisps

සමහර වෙලාවට sweet and crunchy මොනාහරි දෙයක් හපන්න තියෙනවා නම් කියලා හිතිච්ච වාර අනන්තයි. හැබැයි ඩයට් එක හැමදේටම හරස් වෙලා නේද? අපි ඉන්නකම් ඒ ගැන වදවෙන්න එපා. මොකද අපි ඔයාලට හැමදාම ගේන්නෙ කන්න ආස හිතෙන සෞඛ්‍ය සම්පන්න කෑම ජාති. ඉතින් අද බලමු ඒ ආකාරයට කුකීස් හදාගන්නෙ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය තිරිඟු පිටි කෝප්ප 2 බේකින් සෝඩා මේස හැඳි 1/2 ලුනු […]

Read more

Apple Crumble Muffins

අපේ ආහාර රටාව රසවත් වගේම ගුණවත් කරගන්න අපේ බ්ලොග් එක හරහා අප සෑම විටම ඔබට උදව් කරනවා. අපි අදත් ඔබවෙත ගෙන එන්නේ තවත් එවැනිම ඇපල් යොදාගනිමින් පිළියෙල කරගත හැකි රසවත් ආහාරයක්. අවශ්‍ය ද්‍රව්‍ය කුකින් ස්ප්‍රේ ඕට් පිටි කෝප්ප 2 බේකින් පවුඩර් මේස හැඳි 1 ලුනු තේ හැඳි 1/4 කුඩා කැබලි ලෙස කපාගත් ඇපල් කෝප්ප 1 මී පැණි කෝප්ප 1/2 ගසාගත් […]

Read more

Avocado Egg-In-A-Hole

අවශ්‍ය ද්‍රව්‍ය අලිගැටපේර ගෙඩි 1 පාන් පෙති 4 බටර් මේස හැඳි 4 බිත්තර 4 රස අනුව ලුනු ගම්මිරිස් ඇට ස්වල්පයක් ගාගත් චීස් කෝප්ප 1/2 සාදාගන්නා ආකාරය මුලින්ම අලිගැටපේර ගෙඩියෙහි මදය වෙන්කර පසෙකින් තබාගන්න. ඉන්පසු පාන්පෙති ගෙන සෑම පාන් පෙත්තකම මැද සාමාන්‍ය ප්‍රමාණයේ රවුමක් කපා ඉවත් කරගන්න දැන් සාස්පානක් ලිප තබා එයට බටර් මේස හැඳි 2ක් දමා දියවෙන්නට හරින්න දැන් පාන් […]

Read more

Egg Muffins

හැමදාමත් වෙනස් විදිහේ රසවත් ගුණවත් කෑම අපි ඔබට ගෙන එනවා. අදත් අපි ගේන්න හදන්න අන්න ඒ වගේ කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය කුකින් ස්ප්‍රේ බිත්තර 6 රස අනුව ලුනු සහ ගම්මිරිස් කපාගත් නිවිති කෝප්ප 1/2 කුඩා කැබලි ලෙස කපාගත් චිකන් කෝප්ප 1 චීස් කෝප්ප 1/2 සාදාගන්නා ආකාරය අවන් එක අංශක 375ට රත් කරගන්න. මෆින් කප් 6ක් ගෙන කුක්න් ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරගන්න. […]

Read more
1 2 3 4 5