Skinny Fried Egg and Avocado Toast

අද උදේට කෑවෙ මොනවද? ගොඩක් අයට තියෙන්නෙ සුපුරුදු ඒකාකාරී උදේ කෑම වේලක් සමහර අයට උදේ කෑම වේලක් ඇත්තෙම නෑ. නමුත් උදේට සමබල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා අද අපි ඔබට ගෙන එන්නෙ සෞඛ්‍ය සම්පන්න, රසවත් වගේම වෙනස් ආකාරයක ආහාර වේලක්. ඒ වගේම මෙය උදෑසන කාර්යබහුල ඔබට ඉක්මණින් සූදානම් කරගත හැක. අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 2 ( ආකාරයට පිළියෙල කරගත් […]

Read more

Garlic Shrimp Appetizer

කවදත් රසවත් ගුණවත් වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු ඔබ වෙත ගෙන එන අපි අදත් සූදානම් ඉස්සන්ගෙන් පිළියෙල කරගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් ඔබ වෙත ගෙන ඒමට. අවශ්‍ය ද්‍රව්‍ය Fortune Vegetable Oil මේස හැඳි 2 සුදුළුෑණු බික් 8 Fortune Tomato Sauce තේ හැඳි 1 ඉස්සො 500 චිකන් තැම්බූ වතුර හෝ සුදු වයින් කෝප්ප 1/4 ලුනු මේස හැඳි 1/2 පාස්ලි කොළ […]

Read more

සෞඛ්‍ය සම්පන්න බිත්තර සුදුමද සුප්

බිත්තරයක කැලරි 70ක් ප්‍රෝටීන් 6gක් අඩංගු වන අතර එය නිර්මාංශ ආහාර ගන්නෙකුට හොඳ ප්‍රෝටීන විකල්පයක්. ඊට අමතරව සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට සහ හෘදය සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට අවශ්‍ය omega-3 fatty acidsද බිත්තරවල අඩංගු වේ. ඉතින් අද අපි බලමු බිත්තර සුදු මද වලින් රසවත් වගේම ගුණවත් සුප් එකක් සාදාගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය වතුර කෝප්ප 6 ( චිකන් හෝ එළවළු තැම්බු වතුර වුවද ගත […]

Read more

රසවත් සෞඛ්‍ය සම්පන්න Potato සුප්

අල හොදි, අල කරි, අල බැදුම් හැමදාම අල හදන්නෙ එකම විදිහට නේද? අපි ටිකක් වෙනස් විදිහක් ට්‍රයි කරලා බලමුද? මේක රසවත් වගේම සෞඛ්‍ය සම්පන්නයි. අවශ්‍ය ද්‍රව්‍ය Fortune Vegetable Oil මේස හැඳි 2 බී ළුෑණු ගෙඩි 1 ලුනු තේ හැඳි 2 ගම්මිරිස් ඇට ස්වල්පයක් කුරුඳු ස්වල්පයක් සුදු ළුෑණු බික් 2 අල ගෙඩි 4 චිකන් හෝ එළවළු තැම්බූ වතුර කෝප්ප 4 ගම්මිරිස් […]

Read more

Chicken Fajitas

චිකන් කන්නෙ කොහොමද? ඩෙවල්, කරි එහෙමත් නැත්නම් ෆ්‍රයි කරලා. හැමදාම කන්නේ එකම විදිහට නේද? ඔබ ඔය චිකන් සාදන ආකාරය සෞඛ්‍ය සම්පන්නද? මේ ප්‍රශ්ණ ඔක්කොමත් එක්ක අද අපි ඔයාලට අරගෙන එන්නෙ වෙනස්ම විදිහකට සෞඛ්‍ය සම්පන්නව තවත් චිකන් හදාගන්න පුලුවන් විදිහක්. අවශ්‍ය ද්‍රව්‍ය මිරිස් කුඩු මේස හැඳි 1 දුරු තේ හැඳි 1 කෑලි මිරිස් තේ හැඳි 1 ගම්මිරිස් තේ හැඳි 1 ගාලික් […]

Read more

සෞඛ්‍ය සම්පන්න අලිගැටපේර පැස්ටා

අලිගැටපේර පැස්ටා? කාලා තියෙනවද මීට කලින්? ගොඩක් අය කාලා නැතුව ඇති. නම ඇසුන පමණින් එතරම් කටට හුරුකෑමක් නොවෙන්නට පුලුවන්. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඔබ මෙය මඟහරින්නේ නම් නෑ. අවශ්‍ය ද්‍රව්‍ය අලිගැටපේර ගෙඩි 1 දෙහි ගෙඩි භාගයක යුෂ සුදු ළුෑණු බික් 2-3 ලුනු තේ හැඳි 1/2 Fortune Vegetable Oil මේස හැඳි 2 පැස්ටා ගම්මිරිස් ස්වල්පයක් සාදාගන්නා […]

Read more

සෞඛ්‍ය සම්පන්න ඉඟුරු ෆ්‍රයිඩ් රයිස්

ෆ්‍රයිඩ් රයිස් කන්න කවුද අකමැති නේද? ඒ වගේම අපි දන්නවා ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ එතරම් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නෙවෙයි. හැබැයි ඔබ කවදහරි ඉඟුරු ෆ්‍රයිඩ් රයිස් කාලා තියනවද? ගොඩක් අය කාලා නැහැ. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන්ට කැමති ඔබට මෙය කදිම ආහාරයක්. උත්සහ කරලා බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය රතු සහල් කෝප්ප 1 කපාගත් අමු ඉඟුරු මේස හැඳි 2 කපාගත් එලවළු කෝප්ප 2 (කැරට්, ලීක්ස්) […]

Read more

සෞඛ්‍ය සම්පන්න Onion Rings

එක පාරක් කෑවොත් තව තවත් කන්න හිතෙන රසබර ආහාරයක් තමයි කියන්නෙ Onion Rings. ඉතින් මේක සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න කමින් අඩු ආහාරයක්. හැබැයි එහෙමයි කියලා බලාපොරොත්තු අත්හැරගන්න හොඳ නෑ. අපි Onion Rings සෞඛ්‍ය සම්පන්න ආකාරයට පිළියෙල කරගත යුතුයි. ඉතින් අද අපි කියලා දෙන්න යන්නෙ ඒ ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය කිරි කෝප්ප 1 Fortune විනාකිරි මේස හැඳි 1 ලොකු බී ළුෑණු ගෙඩි 1, […]

Read more

Brownies

බටර් කෝප්ප 1/2 සුදු සීනි කෝප්ප 1 බිත්තර 2 වැනිලා තේ හැඳි 1 කොකෝවා පවුඩර් කෝප්ප 1/3 පාන් පිටි කෝප්ප 1/2 ලුණු තේ හැඳි 1/4 බේකින් පවුඩර් තේ හැඳි 1/4 Frosting කරගැනීමට බටර් මේස හැඳි 3 කොකෝවා පවුඩර් මේස හැඳි 3 මීපැණි මේස හැඳි 1 වැනිලා තේ හැඳි 1 සීනි කෝප්ප 1 1. අවන් එක ෆැරන්හයිට් අංශක 350ට රත් කරගන්න. […]

Read more

Deviled Egg

එකම විදිහට බිත්තර හදලා එපා වෙලාද? එහෙනම් අද අපි බලමු ටිකක් වෙනස් විදිහට බිත්තර හදාගන්නෙ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 6 මයොනයිස් කෝප්ප 1/4 Fortune Coconut විනාකිරි තේ හැඳි 1 Yellow Mustard තේ හැඳි 1 රස අනුව ලුණු ගම්මිරිස් ඇට ස්වල්පයක් අලංකාරය සඳහා පාස්ලි කොළ සාදාගන්නා ආකාරය සාස්පානක් ගෙන එහි බිත්තර ටික තබා බිත්තර වලින් 3/4ක් වැසෙන තරම් වතුර එකතු […]

Read more
1 2 3 4 5