අන්නාසි චිකන් ටෙන්ඩර්ස්

විවිධ ආකාරයට චිකන් රස බලා ඇති ඔබට අද අපි ගෙන එන්නෙ තවත් අමුතුම විදිහේ කෑම වට්ටෝරුවක්. මේකෙ විශේෂත්වය තමයි මේ ආහාරය සෞඛ්‍ය සම්පන්නවීම. අවශ්‍ය ද්‍රව්‍ය අන්නාසි යුෂ කෝප්ප 1 දුඹුරු සීනි කෝප්ප 1/2 ෆෝචූන් සෝයා සෝස් කෝප්ප 1/3 චිකන් බ්‍රෙස්ට් 2 කුඩා සාස්පානක් ගෙන ලිප තබා මදක් රත්වෙන්නට හරින්න. ඉන්පසු අන්නාසි යුෂ, දුඹුරු සීනි සහ සෝයාසෝස් එක්කර ගන්න.මිශ්‍රණය රත්වී නටන […]

Read more

සෞඛ්‍ය සම්පන්න චිකන් පැස්ටා

මස්මාංශ ආහාරයට කැමති අයගේ ජනප්‍රිය කෑමක් තමයි කුකුල් මස් කියන්නෙ. විවිධ ආකාරයට හදපු කුකුල්මස් කටට රසයක් ගෙනදෙනවා මිසක් කවදාවත් එපාවෙන්නෙ නම් නෑ. හැබැයි අපි හැමෝම දන්න දෙයක් තමයි කුකුල්මස් සාදන බොහෝ ක්‍රම සෞඛ්‍යයට අහිතකර බව. හැබැ‍යි ඔය අතරෙ සෞඛ්‍යයට හිතකර ආකාරයටත් කුකුල්මස් සකස්කර ගත හැකිබව ඔබ දන්නවාද? Fortune Healthy Kitchen අපි ඔයාලට ගේන්නෙ අන්න ඒ විදිහට සෞඛ්‍යයට හිතකර ලෙස සකස් […]

Read more
1 3 4 5